aliens
Saturday, September 6, 2014
තාක්ෂණය
වර්තමානයේ construction site වල මෙන්ම විශාල ගල් පතල් ආකර වැනි තැන් වල, කලුගල් කැපීමට, ගෙනයෑමට මිනිසුන් විසිනි නිර්මාණය කරන ලද බර යන්ත්‍ර හා උපකරණ යොදාගනී,
මිනිසා විසින් නිර්මාණය කරුණු මෙ යන්ත්‍ර උපකරණ වර්තමාන ඉදිකිරීම් සඳහා ගල් වැලි වැනි දේවල් ප්‍රවාහනයට නැතුවම බැරි දෙයක් වී ඇත
නමුත් අවුරුදු සිය දහස් ගනනකට පෙර තිබූ ශිෂ්ටාචාරය වල සිටි අය විසින් සාර්ථකව විශාල ගොඩනැගිලි, පිරිමීඩ වගෙ දෙවල් නිර්මාණය කරා
ටොන් දහස් ගනන් බර ගල් කුට්ටි ලක්ෂ ගනන් එක මත එක තබා ඉදිකිරීම් කර ඇති මෙම ඉදිකිරීම් වර්තමාන ඉංජීනේරුවානට පවා අභියෝගක් වී පවතී
නමුත් පෙර ශිෂ්ටාචාරය වල සිටි අය කලුගල් පර්වත වලින් ගල් කුට්ටි කපා,සැතපුම් ගනන් දුර ප්‍රවාහන කර, අවශ්‍ය තැන් වල තබා ඉදිකිරීම් කර තිබෙ, නමුත් කෙසේද ඔහුන් එලෙස කලේ???
ගල් කටු, යකඩ මිටි වගේ සරල උපකරණය යොදාගෙනද??
pulley system වත් wheel වත් නැතුව ලොකු ගල්කුට්ටි අරන් ගියේ කොහොමද??
ශිෂ්ටාචාරය වල සිටි අයට වර්තමාන විද්‍යාවවට හොයා ගත නොහැකි අති දියුණු තාක්ෂණයක් තිබුනද??
GIZA පිරිමීඩ සාමාන්‍ය පිරිමිඩ ලෙස හැඳින්විය නොහැකිය, GIZA පිරිමීඩ වල පැහැදිලි කිරීමට නොහැකි කරුණු රාශියක් ඇත,GIZA පිරිමිඩ VALLY TEMPLE ලෙස හඳුන්වනු පූජා ස්තානය සමග බැඳී පවතී,
GIZA පිරිමීඩ නිර්මාණය කිරීමට ටොන් 2ක් 3නක් පමණ බර ගල්කුට්ටි යොදාගෙන ඇත,GIZA හී බැදී ඇති VALLY TEMPLE නිර්මාණය කිරීමට ටොන් 100ක් 200ක් පමණ බර ගල්කුට්ටි යොදාගෙන තිබේ, ටොන් 100ක් ගල්කුට්ටියක් සාමාන්‍ය car 100ක් එක මත එක තබා සාදන ලද කුටියක් හා සමානය,මෙච්චර බර ගල්කුට්ටි ඔවුන් රැගෙන ගියේ කොහොමද,මේ ඉදිකිරීම් වලට මෙච්චර බර ගල් කුට්ටි යොදාගත්තෙ මොකද??? එය තාමත් නොවිසඳුණු කරුණකි
මෙලෙස වඩි බරකින් යුත් ගල්කුට්ටි එක මත එක තබා හෝ "එන්න අපි එකතුවෙල කරන්න කාටවත් කරන්න බැරි දේවල් කරමු " කියා මෙම නිර්මාණ කිරීමට ඔවුන්ට කිසිම උවමනාවන් හෝ අවශ්‍යතාවක් තිබුණේ නෑ, නමුත් ඇයි ඔවුන් මේ වගෙ ඉදිකිරීම් කරේ??
ancient astronaut theory ලා කියන විදියට පිරිමිඩ හා වෙනත් ඉදිකිරීම් ඉදිකිරීමටත් අවශ්‍ය තාක්ෂණය හා දැනුම පිටස්තර ලෝකයේන් පැමිණි පිරිසක් විසින් පෙර ශිෂ්ටාචාරය වල සිටි අයට ලබාදී, ඔවුන් ලවා මෙම ඉදිකිරීම් පිටස්තර ලෝකයේන් පැමිණි පිරිසට අවශ්‍ය ලෙස නිර්මාණය කරගත් ලෙසයි..
ඔවුන් තවදුරත් පවසන්නෙ විශාල ගල් කුට්ටි එසවීම එහා මෙහා ගෙනයෑමට පිටස්තර ලෝකයේන් පැමිණි දැනුමක් පෙර ශිෂ්ටාචාරය වල සිටි මිනිස්සු යොදාගත් බවයි
දක්ෂ ඉංජීනේරුවකු වන CHIRS DUNN පෙර EGYPT ශිෂ්ටාචාරය වල සිටි මිනිස්සුන් පිරිමිඩ සහ වෙනත් විශාල ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදාගත් උපකරණ පිලිබඳ ගවේෂණයක් ආරම්භ කලේය, ඔහුගේ ගවේෂණයෙන් පසුව ඔහු පෙන්වා දුන්නෙ පෙර EGYPT ශිෂ්ටාචාරය වල සිටි මිනිස්සුන් ගල් කටු, යකඩ මිටි හා වෙනත් සරල උපකරණ වලට වඩා වෙනත් විශාල උපකරණය යොදාගෙන ඇති බවයි
CHIRS DUNN ගේ මතබේද හා පෙරලීකාර අදහස් මොනාද??
"ඔබ බැලුවොත් GIZA හී ඇති GIZA පිරිමීඩ, KHAFRE හා MENKAURA පිරිමීඩ දිහා ඔබට පෙනනවා එම පිරිමීඩ ඉදි කිරීම්ට ගල්කුට්ටි මිලියන 2ක් හෝ දෙකහාමාරක් පමණ යොදාගෙන අති බව, මෙයට අවශ්‍ය ගල්කුට්ටි කපීමට හා ප්‍රවාහනයට කාර්යක්ෂම හා වේගවත් උපකරණ උවමානා වෙනවා ඒවා ගල් කටු හා වෙනත් සරල උපකරණ වලින් කරන්න පුලුවන්ද, ඒවගේම ඉදිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට කෙනකු සිටිය යුතුය "
ඔහු ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ GIZA වලට උතුරු දෙසින් සැතපුම් කිහිපයක් දුරින් සොයාගත් ගැඹුරු කැපුමක් සහිත කලුගලකි, එම කලුගල යම්කිසි උපකරණයක් මගින් දෙකට මැදින් කපා වෙන් කර ඇත,
CHIRS DUNN කියන්නෙ "මම මෙය මුලින් දුටුවිට එය කුමකට යොදාගෙන ඇති දෙයක්ද, වගේම මෙම කැපීම කුමකින් කෙරූ දෙයක්ද යන්න හිතාගන්න බැරි වුනා, නමුත් දවස් ගනනක් කරන ලද විශ්ලේෂණ වලින් පෙනී ගියේ මෙය අඩි 35 ක් පමණ විශාල උපකරණයක් යොදාගෙන කරන ලද කැපීක් ලෙසය "
පිරිමිඩ සහ වෙනත් ඉදිකිරීම කළ තැන්වල තිබී සොයාගත් ගල් පතුරු වල අති කපුම් සලකුණු
මෙම කපුම් සලකුණු යම්කිසි දියනු උපකරනයක් මගින් අතිවුනු කැපුම් සලකුණු ලෙස පෙන්වා දෙයි
CHIRS DUNN පෙන්වා දෙන අන්දමට අඩි 35 විශාල යන්ත්‍රයක් මෙම ගල් ඉරීමට යොදාගත්තානම් කො දැන් එ උපකරණ??
GIZA පිරිමීඩ වලටට ආසන්න ස්තානයක දකින්නට අති නටබුන් CHIRS DUNN පෙන්වාදෙන අන්දමට අඩි 35ක් පමණ විශාල යන්ත්‍රයක් භවිතා කල බවට පෙනේ, නමුත් පුරාවිද්‍යායන් පෙන්වා දෙන්නෙ මෙය වෙනත් ගොඩනැගිල්ලක නටබුන් බවයි.
නමුත් තව අබිරහසක් නම් මෙලෙස කපු ගල්කුට්ටි ඉදිකිරීමේ ස්තාන වලට රැගෙන ගියේ කෙසේද යන්නයි, එය පුරාවිද්‍යායන්ට පවා පැහැදිලි කිරීමට නොහැකි කරුනකි...
Subscribe to:
Comments (Atom)











