Wednesday, August 27, 2014
පුරාණයේ ගුවන් යානා ආකෘති
ආදී යුගයේ ගුවන් යාන තිබු බවට හෝඩුවාවන් ලැබී ඇත්තෙ Egypt වලින් පමණක් නොවේ,Egypt වල සිට සැතපුම් 7000 ක් දුරින් Colombia DENSE කැලෑව පිහිට ඇත, DENSE කැලෑව පුරාවස්තු හා නටබුන් වලින් සමන්විත ප්‍රදේශයකි
ජනප්‍රවාද ගත EL DORADO ( CITY OF GOLD ) නම් රත්තරං වලින් පිරී ඇති නගරයක් මෙමෙ ගන කැලෑවේ හැංගී තිබෙන බවට බොහෝ නිදන් ගවේෂණකයන් විශ්වාස කරයි,නමුත් මෙමෙ ජනප්‍රවාද ගත නගරය කාටත් හොයාගෑනීමට බැරිවිය,
මෑතකදී TOMB-ROBBERS, MAGDALENA ගංගාව දිගේ කරන්න ලද සෙවීමේදී,දැනට අවුරුදු 1500 ක් පමන පැරණිය යුගයේ විසූ COLOMBIA ශිෂ්‍ටාචාරයක් වන TOLIMA නම් ශිෂ්‍ටාචාරය පිලිබඳ නටබුන් සොයාගැනීමට හැකිවිය,එම නටබුන් වල තිබී අගල් 2ක් 3ක් පමණ උස රත්තරන් වලින් සාදන ලද කුඩාප්‍රතිමා 100 පමණ හොයාගැනීමට හැකිවිය,
මෙයි ගොඩක් ප්‍රතිමා මාලුවන්ගේ හැඩරුවට සමානය,තවත් ප්‍රතිමා අද කාලේ fighting jet වලට සමාන හැඩ හුරු කමකින් යුක්ත වේ,fighting jet වලට සමාන මෙම ප්‍රතිමාවේ පිටිපස සිරස් අතට වරක්ද, තිරස් අතට වරලක්ද,අහස් යානාවේ රාමුවකින්ද සමන්විතය, මෙම ප්‍රතිමා දැනට මිහිපිට සිටින කිසිම සත්වයෙකුගේ හැඩරුවකට සමාන නොවේ,
පිටසක්වල ජිවීන් පිලිබද මත පලකරණ අය පවසන අන්දමට මෙමෙ අමුතු ප්‍රතිමා, වෙනත් ලෝකයනින් අපේ ලෝකටය පැමිනිමට බාවිතා කල යානා නිරූපනය කිරීමට කරණ ලද නිර්මාණ බවටය,
1997 German ගුවන් යානා විද්‍යාඥයන් පිරිසක්,Algund Eanboom සහ Peter Beltiethu ඇතුලුව පිරිසක්, මෙයට පියාසර කිරීමෙ හැකියාවක් තිබෙන බවට ඔප්පු කිරීම සදහා පරීක්ෂණයක් ආරම්බ කලේය, ඔවුන් මෙම රත්තරන් ප්‍රිතිමාව මෙන් විශාල ගුවන් යානයක් සාදා එයට ගුවන් යාන engine එකක් සවි කර පියාසර කිරී සූදානම් කලේය, ඔවුන් මෙයට කිසිම විඩියක වෙනසක් නොකර, අගලක්වත් අඩු නොකර අගලක්වත් එකතු නොකර තිබුනූ ප්‍රමාණයෙන් ම විශාල යානවක් සදා එය ගුවන් ගත් කලේය,එය ඉතාමත් සාර්ථකව දුරස්ත පාලකයකින් ගුවන් ගත කලේය
පිටසක්වල පිලිබද මත පලකරන අය පවසන අන්දමට, පුරාණ මිනිස්සු ගුවන් යානා තාක්ෂණය පිලිබද දැනන් සිටිය බවට හොද උදාහරණයක් ලෙසය,
පුරාණයේ ගුවන් යානා තාක්ෂණය පිලිබදව දැනන් සිටිබවට විවිද ප්‍රදේශ වලින් සාක්ෂි ලැබී ඇත, මෙවන් දෙයක් අහබු ලෙස සිදුවිය හැකිද????
Tuesday, August 26, 2014
වසර 3000 ක් වඩා පැරනි EGYPT වලින් හම්බ උනූ ගුවන් යානා ආක්‍රතිය
Egypt,saqqara ප්‍රදේශය( king djoser's ගේ step pyramid වලට හා Egypt වල පරණම සොහොන් බිම් වලට ප්‍රකටය, city of the dead නම් අනුවර්තීය නාමයේන්ද හදුන්වයි ),1891french පුරාවිද්‍යායකු විසින් සොහොනක කරන ලද කෑනීම් වලදී වසර 3500 කට වඩා පැරනියයි ලිපි ලේකන සහ ලී වලින් සාදන ලද කුරුලේකුට සමාන නිර්මාණ් කිහිපයක් සොයා ගැනිනි, එයට අදාලි ලිපිය පරිවර්තනය කරිනි එහි ලියා තිබුනෙ i want to fly ලෙසය,
එ ආකෘතිය පසුව cairo museum එක වෙත බාර කරේනි , 1996 Egypt පුරාවිද්‍යායකු වන Dr.kahlil messiha විසින් මෙම ආකෘති කිහිපය පරික්ශා කරද්දි saqqara bird ආකෘතිය අනිත් ආකෘති වලට වඩා විශේෂ බවක් පෙනුනි,වැඩි දුරටත් කරන ලද පරීක්ෂණය වලින් පෙනී ගියේ මෙය කුරුලෙකුගේ ආකෘතිය නොවන බවය,
එයට හේතුව නම් මෙහි ඇති පියාපත් කුරුලෙකුගෙ පියාපත් වලට සමාන නොවන බවය, කුරුල්ලන්ගෙ පියාපත් විහිදා සිටින විට පියාපත් ඉදිරියේ සිට පිටිපස්සට වටකුරු වන බවත්, මෙමෙ ආකෘතිය පියාපත් වල පිටිපස්සෙ සිට ඉදිරියට වටකුරු වන බවය,
එමෙන්ම කුරුල්ලෙකුගෙ පිටපස තිරස්ව තියන් නමුට් මෙමෙ ආකෘතිය පිටපස සිරස්ව පිහිටීම යන කරුණු නිසාය , එයඉ මෙම ආකෘතිය යම්කිසි පියාබන වස්තුවක් හෝ පියාබන උපකරනයක ආකෘතිය ලෙස නිගමනය කරේය..
පුරාණ egypt වරුන්ට අහසින් ගමන් යෑමේ වාහයක් තිබුනද??
2006 දී aerodynamics expert simon sanderson මෙමෙ ආකෘතිය මෙන් 5 ස් ගුනයක් විශාල ආකෘතිය නිර්මාණය කලේය,මෙම ආකෘතිය පියාසර කිරීමට හැකිද යන්න පරීක්ෂා කිරීමටය , එම ආකෘතිය සදා නිමකිරීමෙන් පසු ඔවුන් එය කෘත්‍රිමව ගුවන් ගත කරා පරීක්ෂා කලේය, ඔඋන්ගේ එම පරිශනය ඉතාමත් සාර්තක ලෙස සාර්තක විය
එයින් ඔඋන්ට පැහැදිලී උයේ එය ඉතාමත් උසත් ලෙස නිර්මාණය කරණ් ලද සැහැල්ලු ගුවන් යානයක ආකෘතියක් බවය,
නමුත් මෙය ගුවන් යානයක ආකෘතියයක්නම් මෙය පියාසර කරේ කෙසේද???
වර්තමානයේ මෙවන් ගුවන් යාන ගුවන්ගත කිරීමට තවත් යාන්වක් අවශ වේ, එමගින් මෙමෙ සැහැල්ලු ගුවන් යාව ඉහලට රැගෙන ගොස්, මුදාහැරීම මගින් ගුවන් ගාත වේ,නමුත් පුරාන Egypt වරුන්ට එසේ තවත් යානවකින් ඉහලට රැගෙන ගොස් මුදා හැරීමෙ හැකියාවක් නොතිබිනි, Egypt පුරාවිද්‍යායන් කියන විදියට ඒ සදහා ඔවුන් catarpool බාවිතා කර බව පැවසේ..., catarpool magein යානයට පියාසර කිරීමට අවශ බලය ලබදීම මගින් යානය පියාසර කර අති බව පැවසේ
saqqara bird පියාසර කිරීමට යොදගත් උපකරයක්නම්, මෙවන් නිර්මාණ කිරීමට කොහෙන්ද දැනුම හා තාක්ෂණය,
පෘථිවියේ සිටින මිනිසුන්ගෙ එදිනෙදා වැඩකටයුතු ලෙහෙසි හා පාසු කිරීමට අවශ්‍ය දැනුම හා තාක්ෂණය, වෙනත් ග්‍රහලෝකයේන් පැමිනි ජීවීන් ගෙන් ලැබුන බව විශ්වාස කරයි,පුරාණ Egypt වරුන්ට මෙවන් දේවල් කිරීමෙ හැකියාව තිබුනානම්, අද අපි සිතනවාට වඩා ඉතා දියුනු හ ඉහල සංකෘතියක සිටි බව පැහැදිලි වේ
Subscribe to:
Comments (Atom)









