Saturday, September 6, 2014

තාක්ෂණය





වර්තමානයේ construction site වල මෙන්ම විශාල ගල් පතල් ආකර වැනි තැන් වල, කලුගල් කැපීමට, ගෙනයෑමට මිනිසුන් විසිනි නිර්මාණය කරන ලද බර යන්ත්‍ර හා උපකරණ යොදාගනී,

මිනිසා විසින් නිර්මාණය කරුණු මෙ යන්ත්‍ර උපකරණ වර්තමාන ඉදිකිරීම් සඳහා ගල් වැලි වැනි දේවල් ප්‍රවාහනයට නැතුවම බැරි දෙයක් වී ඇත

නමුත් අවුරුදු සිය දහස් ගනනකට පෙර තිබූ ශිෂ්ටාචාරය වල සිටි අය විසින් සාර්ථකව විශාල ගොඩනැගිලි, පිරිමීඩ වගෙ දෙවල් නිර්මාණය කරා

ටොන් දහස් ගනන් බර ගල් කුට්ටි ලක්ෂ ගනන් එක මත එක තබා ඉදිකිරීම් කර ඇති  මෙම ඉදිකිරීම් වර්තමාන  ඉංජීනේරුවානට පවා අභියෝගක් වී පවතී

නමුත් පෙර ශිෂ්ටාචාරය වල සිටි අය කලුගල් පර්වත වලින් ගල් කුට්ටි කපා,සැතපුම් ගනන් දුර ප්‍රවාහන කර, අවශ්‍ය තැන් වල තබා ඉදිකිරීම් කර තිබෙ, නමුත් කෙසේද ඔහුන් එලෙස කලේ???

ගල් කටු, යකඩ මිටි වගේ සරල උපකරණය යොදාගෙනද??
pulley system වත් wheel වත් නැතුව ලොකු ගල්කුට්ටි අරන් ගියේ කොහොමද??
ශිෂ්ටාචාරය වල සිටි අයට වර්තමාන විද්‍යාවවට හොයා ගත නොහැකි අති දියුණු තාක්ෂණයක් තිබුනද??

GIZA පිරිමීඩ සාමාන්‍ය පිරිමිඩ ලෙස හැඳින්විය නොහැකිය, GIZA පිරිමීඩ වල පැහැදිලි කිරීමට නොහැකි කරුණු රාශියක් ඇත,GIZA පිරිමිඩ VALLY TEMPLE ලෙස හඳුන්වනු පූජා ස්තානය සමග බැඳී පවතී,
GIZA පිරිමීඩ නිර්මාණය කිරීමට ටොන් 2ක් 3නක් පමණ බර ගල්කුට්ටි යොදාගෙන ඇත,GIZA හී බැදී ඇති VALLY TEMPLE  නිර්මාණය කිරීමට ටොන් 100ක් 200ක් පමණ බර ගල්කුට්ටි යොදාගෙන තිබේ, ටොන් 100ක් ගල්කුට්ටියක් සාමාන්‍ය car 100ක් එක මත එක තබා සාදන ලද කුටියක් හා සමානය,මෙච්චර බර ගල්කුට්ටි ඔවුන් රැගෙන ගියේ කොහොමද,මේ ඉදිකිරීම් වලට මෙච්චර බර ගල් කුට්ටි යොදාගත්තෙ මොකද??? එය තාමත් නොවිසඳුණු කරුණකි




මෙලෙස වඩි බරකින් යුත් ගල්කුට්ටි එක මත එක තබා හෝ "එන්න අපි එකතුවෙල කරන්න කාටවත්  කරන්න බැරි දේවල් කරමු " කියා මෙම නිර්මාණ කිරීමට ඔවුන්ට කිසිම උවමනාවන් හෝ අවශ්‍යතාවක් තිබුණේ නෑ, නමුත් ඇයි ඔවුන් මේ වගෙ ඉදිකිරීම් කරේ??


ancient astronaut theory ලා කියන විදියට පිරිමිඩ හා වෙනත් ඉදිකිරීම් ඉදිකිරීමටත් අවශ්‍ය තාක්ෂණය හා දැනුම පිටස්තර ලෝකයේන් පැමිණි පිරිසක් විසින් පෙර ශිෂ්ටාචාරය වල සිටි අයට ලබාදී, ඔවුන් ලවා මෙම ඉදිකිරීම් පිටස්තර ලෝකයේන් පැමිණි පිරිසට අවශ්‍ය ලෙස නිර්මාණය කරගත් ලෙසයි..

ඔවුන් තවදුරත් පවසන්නෙ විශාල ගල් කුට්ටි එසවීම  එහා මෙහා ගෙනයෑමට පිටස්තර ලෝකයේන් පැමිණි දැනුමක් පෙර ශිෂ්ටාචාරය වල සිටි මිනිස්සු යොදාගත් බවයි



දක්ෂ ඉංජීනේරුවකු වන CHIRS DUNN පෙර EGYPT ශිෂ්ටාචාරය වල සිටි මිනිස්සුන් පිරිමිඩ සහ වෙනත් විශාල ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදාගත් උපකරණ පිලිබඳ ගවේෂණයක් ආරම්භ කලේය, ඔහුගේ ගවේෂණයෙන් පසුව ඔහු පෙන්වා දුන්නෙ පෙර EGYPT ශිෂ්ටාචාරය වල සිටි මිනිස්සුන් ගල් කටු, යකඩ මිටි හා වෙනත් සරල උපකරණ වලට වඩා වෙනත් විශාල උපකරණය යොදාගෙන ඇති බවයි

 CHIRS DUNN  ගේ මතබේද හා පෙරලීකාර අදහස් මොනාද??

"ඔබ බැලුවොත් GIZA හී ඇති GIZA පිරිමීඩ, KHAFRE හා MENKAURA පිරිමීඩ දිහා ඔබට පෙනනවා එම පිරිමීඩ ඉදි කිරීම්ට ගල්කුට්ටි මිලියන 2ක් හෝ දෙකහාමාරක් පමණ යොදාගෙන අති බව, මෙයට අවශ්‍ය ගල්කුට්ටි කපීමට හා ප්‍රවාහනයට කාර්යක්ෂම හා වේගවත් උපකරණ උවමානා වෙනවා ඒවා ගල් කටු හා වෙනත් සරල උපකරණ වලින් කරන්න පුලුවන්ද, ඒවගේම ඉදිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම  ලබාදීමට කෙනකු සිටිය යුතුය "

ඔහු ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ GIZA වලට උතුරු දෙසින් සැතපුම් කිහිපයක් දුරින් සොයාගත් ගැඹුරු කැපුමක් සහිත කලුගලකි, එම කලුගල යම්කිසි උපකරණයක් මගින් දෙකට මැදින් කපා වෙන් කර ඇත,




CHIRS DUNN කියන්නෙ "මම මෙය මුලින් දුටුවිට එය කුමකට යොදාගෙන ඇති දෙයක්ද, වගේම මෙම කැපීම කුමකින් කෙරූ දෙයක්ද  යන්න හිතාගන්න බැරි වුනා, නමුත් දවස් ගනනක්  කරන ලද විශ්ලේෂණ වලින් පෙනී ගියේ මෙය අඩි 35 ක් පමණ විශාල උපකරණයක් යොදාගෙන කරන ලද කැපීක් ලෙසය "


පිරිමිඩ සහ වෙනත් ඉදිකිරීම කළ තැන්වල තිබී සොයාගත් ගල් පතුරු වල අති කපුම් සලකුණු




මෙම කපුම් සලකුණු යම්කිසි දියනු උපකරනයක් මගින් අතිවුනු කැපුම් සලකුණු ලෙස පෙන්වා දෙයි


CHIRS DUNN පෙන්වා දෙන අන්දමට අඩි 35 විශාල යන්ත්‍රයක් මෙම ගල් ඉරීමට යොදාගත්තානම් කො දැන් එ උපකරණ??






GIZA පිරිමීඩ වලටට ආසන්න ස්තානයක දකින්නට  අති නටබුන් CHIRS DUNN පෙන්වාදෙන අන්දමට අඩි 35ක් පමණ විශාල යන්ත්‍රයක් භවිතා  කල බවට පෙනේ, නමුත් පුරාවිද්‍යායන් පෙන්වා දෙන්නෙ මෙය වෙනත් ගොඩනැගිල්ලක නටබුන් බවයි.

නමුත් තව අබිරහසක් නම් මෙලෙස කපු ගල්කුට්ටි ඉදිකිරීමේ ස්තාන වලට රැගෙන ගියේ කෙසේද යන්නයි, එය පුරාවිද්‍යායන්ට පවා පැහැදිලි කිරීමට නොහැකි කරුනකි...









Monday, September 1, 2014

RUKMA VIMANA හා වෙනත් කරුණු






 6 වෙනි සතවර්ශ්යෙ ඉන්දියාවේ අහසින් ගමන් කිරීමටත් යුද්ධ කිරීමත් rukma vimana ලෙස හදුන්වන අහස් යානය යොදාගත් බව ඉතිහාස පොත් වල සඳහන් වෙනව, නමුත් මෙය මිත්‍යාවක් ලෙස බොහෝ දෙනා සිතු කරුණකි, ඉන්දියාවේ තිබී හොයාගත් 6 වන සත්වර්ශයට අදාල මූලාශ්‍රයක rukma vimana නමින් ඇත්තටම අහසින් යාමට යොදාගත් යානාවක් තිබූ බවට ඔප්පු කිරීමට හැකියාව ලැබිනි

විමානීක ශාස්ත්‍රී නමින් හදුන්න මෙම මූලාශ්‍රයේ රුක්මන් විමාන සෑදූ ආකාරයත් එ සදහා යොදාගත් අමුද්‍රව ගැනත් සදහන් වෙනව, මෙමෙ යානය  මානසික බලයෙන් පාලයනවේ  මෙය පනගැන්වීම ගුවන් යාන engine 4 රක් හා  විදුලිය යොදාගත් බවත් මෙමෙ මූලාශ්‍රයේ සදහන්‍ කර ඇත

රුක්මන් විමාන ගුවන් ගත් කිරීමෙදී, විශාල අලියන් කෑගෑසීමට සමාන ශබ්දයක්, මකරෙකුගේ ගිනි පිබීමක් හා, සුලි සුලගත් වඩා දැඩි සුලන් හමන බවට මෙහි සදහන් කර ඇත, මෙය දැනට වර්තමානයේ space shuttles එකක් ගුවන් ගත කිරීමට හා සමානය,

යකඩ, විදුලිය, විදුලිය ගබඩා කිරීම,ගුවන් නියමුවා, ඇදුම් පැලදුම්, ආහාර පාන හා යුද උපකරණ පිලිබඳවද මෙහි සඳහන්ය, මෙය වර්තමානයේ pilot manual එකකටද  සමානය,

රුක්මන් විමාන විශාල විභ්‍රමණේක්ෂ (gyroscope) හා රසදිය(mercury)  හා විදුලිය (electricity) වලින් ක්‍රියා කරවයි, රසදිය විශේෂ  මූල ද්‍රව්‍යයකි එය ලෝහයකි ,දියරයික් හා  විදුලිය ගමන් කිරීමෙ මාර්ගයක්කි, මෙහිදී මොවුන් කර ඇති  විශේෂ දේනම් රසදිය සහ විභ්‍රමණේක්ෂ වල එකතුවකින් (විභ්‍රමණේක්ෂක් තුලට රසදිය දැමීමෙන් එය රවුමට කරකැවීමෙන් ) විදුලියි උත්තේජනයයී, රසදිය සහ විභ්‍රමණේක්ෂ වල එකතුවකින් රුක්මන් විමානට අවශ්‍ය විදුලිය නිපදවා ඇත, NASA සහ වෙනත් විද්‍යාඥයා විසින් කරණ ලද පරීක්ෂණවලින් මෙලෙස විදුලිය නිපදවීමට හැකියී යන්න සනාත කර පෙන්වා දී ඇත







මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස අහසින් ගමන් කිරීමේ බලය,  විරුද්ධ  ගුරුත්වාකර්ෂණ ශක්තිය හා, ආලෝකය හටගැනීම වගේ අතුරු ප්‍රතිඵල මෙයි හට ගනී



විමානීක ශාස්ත්‍රී පැවසෙන අන්දමට රුක්මන් විමාන පනගැනිවීමට සහ සමබරතාව රැකගැනීමට  රසදිය රහිත විභ්‍රමණේක්ෂ රුක්මන් විමාන මැද සවි කරා ඇති බව පවසේ,විභ්‍රමණේක්ෂ  වේගයෙන් කැරකීම මගින් ඇතිවෙන වායුමය බලයෙන් රුක්මන් විමාන අහසේ පියාසර කරණ බවද එම විභ්‍රමණේක්ෂ පාලයන කිරීම මගින් යානය අවශ පරිදි හැරීමට සැකි බවද පෙන්වාදී ඇත... මෙය වර්තමානයේ ගුන යාන පියාපත් වලට සමාන නොවන්නේද???
විමානීක ශාස්ත්‍රයේ, විමාන සදහා අවශ විදුලිය, එය පරිපාලන, ගබඩා කිරීම ගැත පැහැදිලි කර පෙන්වා දී ඇත

වතමානයෙත් ගුවන්යාන submarine මෙන්ම වාහන වලටත්, සමබරතාව, වගේ දේවල් පාලනය කිරීමටහ් මැනගැනීමටත් විභ්‍රමණේක්ෂ යොදාගනී

ගුවන්තොටුපළවල් 

වර්තමානයේ ලෝක පුරා ඇති ගුවන් යාන තොටුපොළවල් වර්තමානයේ හොයා ගැනීමක්ද,දැනට අවුරුදු දහස්ගණකට පෙර ලෝකය පුරා සම්බද කම් පැවතී තිබුවත් වර්තමානයේ කරන ලද කැනීම වලින් පැහැදිලි වී තිබෙනවා, එක එක රටවල් වලින් දකින්නට ලැබෙන ඇදැහීම, විශ්වාසයයන්, ගොඩනැගිලි ඉදිකිරීම් වල සමානකම් එ එ රටවල් හා වෙනත් රටවල් අතර සම්බන්ධකම් හා පැවති බව  පැහැදිලි වේ

වර්තමානයේ ලෝක පුරා ඇති ගුවන් යාන තොටුපොළවල් මෙන් ගුවන් තොටුපොළවල් ලෝකයේ විවිධ රටවල් වලින් කරණ ලද කැනීම් වලින් සොයාගෙන ඇත.බොහෝ පුරාවිද්‍යායන් පවසන අන්දමට මෙවා විමාන ගුවන් තොටුපොළවල් බවට සැක කරයි

peru ප්‍රදේශයේ දකින්නට ලැබෙන nazca lines 






යම්කිසි යානා ගොඩ බැස්සවීමට ඉදි කරණ ලද ගුවන් පත ලෙස සැක කරයි,

mexico oaxaca වල ඇති ගුවන් පතය



maxica monte alban



ලෝකය පුරා ගුවන් ගමන් තිබූ බවට දැනට දකින්නට ලබෙන සාක්ෂි වේ,

maxica monte alban කන්දක් මුදුනේ පිහිටුවා ඇත,ඔවුන් මෙම කන්ද මැදින් කපා වෙනකර, සමතාලා කර මෙමෙ ඉදිකිරීම් හා  විශාල ගල් වලින් කරන ලද නගරයක්ද ඉදිකර ඇත,



මෙය වෙනත් ග්‍රහලෝක වලින් හා වෙනත් රටවලින් පැමිණි ගුවන් යානා ගොඩ බස්සවා තැබීමට කරණ් ලද ඉදිකිරීමක් ලෙස කරුනු සොයාගෙන ඇත, මෙය සමහර විට විමාන ගුවන් තොටුපොළක් විය හැකියි බව පිටසක්වල පිලිබඳ මත පලකරන අය පැහැදිලි කරයි,

ගුවන් ගමන් පිලිබදව Africa වලින් හා middle east වලින්ද තොරතුරු හොයාගත හැක
Ethiopian ශුද්ධ වූ   kabera nagast (the book of kings) නම් ග්‍රන්ථයේ  (දෙවෙනි  ශතවර්ෂයේ ලියූ බවට සැක කෙරේ ) එය Ethiopian ලාගෙ රහස් පොතකි,  queen of sheba පියාබන පලසක් (flying carpet )  israel රජ කෙනෙක් වෙන king soloon ට  තෑගි දුන් බවට සදහන් වේ,



මෙම පොතේ සදහන් වෙනව king soloon යම් විදියේ පියාබන යානයට ඇතුලු බවත්, ඔව්හු එමගින් ලෝකය පුරා ගිය බවත්ය , ඔවුන් flying carpet එකක් ලෙස මම පොතට ඇතුලත් කලේ ඇතම flying carpet එකක් ගැනද නැත්තම් තවත් කාලෙක පිටස්තර ලෝකයේන් පැමිනි වෙනත් තාක්ෂණික යානාවක් පිළිබඳවද

Eric von Danikan රචිත Chariots of gods  නම් ග්‍රන්ථයේ flying carpet ගැන කතා කර තිබෙනවා, eric von danika පවසන අන්දමට king solomon ඔහුගේ පියාබන  පලසේ (පියාසර කරන යානාවේ ) නැගි වෙනත් ප්‍රදේශ වලට ගමන් කිරීම ඔහුගේ චාරිත්‍රයක් විය,solomon කන්ද පියාබන යානාව නතර කරතිබූ ස්තාය ලෙසත් eric von danikan පෙන්වා දෙනවා,




NICHOLAS ROURKE ප්‍රසිද්ධ Russian-American  ගවේෂක, center asia හා tibet වල 1920 කරනු ලබූ ගවේෂණයෙන් සොයාගැනීමට හැකිවෙනවා, tibet වලටත් king solomon ඔහුගේ පියාබන පලසේ නැගී පැමිණි බවට tibet ඉතිහාසයේ සඳහන් බවට,

kabera nagast  ග්‍රන්ථයේ තවදුටත් සදහන් වෙනවා king solomon ගෙ ගමන් මාර්ග හා ගොඩ බැස්සූ ස්ත්තාන පිළිබඳව සිතියමක්,මෙමෙ සිතියම හා පරන වෙනත් සිතියම් සසදා බලද්දී පැහැදිලි වෙන දෙයක්නම්, මෙම සිතියම වෙනත් ග්‍රහලෝකයේන් පැමිනි අය විසින් අදින ලද්දක් බවටය , එයට හේතුවනම් එම සිතියම අන්තිම ice යුගයේ ඇදපු සිතියමක් බවය මෙම සිතියමේ පෘථිවිය පිලිබඳ ඉතාමත් විස්තරාත්මක ලෙස ඇද ඇත, antarctica ice වලින් වැසි යාමට කලින් තිබූ අන්දම හා, එහි ඇති දූපත් පිළිබඳවද ඉතාමත් විස්තරාත්මකව ඇද ඇත එනම් මෑතකදී antarctica ව හොයාගැනීමටත් කලින් මෙම සිතියමේ ඉතාමත් පැහැදිලිවantarctica ව ඇද ඇත,මෙම සිතියම පිටස්තර ලෝකයේ පැමිණි පිරිසක් විසින් පෘථිවිය ගමන් කිරීමට යොදාගත් සිතියම් බවට පැහැදිලි වේ