Tuesday, August 26, 2014

වසර 3000 ක් වඩා පැරනි EGYPT වලින් හම්බ උනූ ගුවන් යානා ආක්‍රතිය






Egypt,saqqara ප්‍රදේශය(  king djoser's ගේ step pyramid වලට හා Egypt වල පරණම සොහොන් බිම් වලට ප්‍රකටය, city of the dead නම් අනුවර්තීය නාමයේන්ද හදුන්වයි ),1891french පුරාවිද්‍යායකු විසින්  සොහොනක කරන ලද කෑනීම් වලදී වසර 3500 කට වඩා පැරනියයි  ලිපි ලේකන  සහ ලී වලින් සාදන ලද කුරුලේකුට සමාන නිර්මාණ් කිහිපයක් සොයා ගැනිනි, එයට අදාලි ලිපිය පරිවර්තනය කරිනි එහි ලියා තිබුනෙ  i want to fly ලෙසය,

එ ආකෘතිය පසුව cairo museum එක වෙත බාර කරේනි , 1996 Egypt පුරාවිද්‍යායකු  වන  Dr.kahlil messiha විසින් මෙම ආකෘති කිහිපය පරික්ශා කරද්දි saqqara bird ආකෘතිය අනිත් ආකෘති වලට වඩා විශේෂ බවක් පෙනුනි,වැඩි දුරටත් කරන ලද පරීක්ෂණය වලින්  පෙනී ගියේ මෙය කුරුලෙකුගේ ආකෘතිය නොවන බවය,
එයට හේතුව නම් මෙහි ඇති පියාපත් කුරුලෙකුගෙ පියාපත් වලට සමාන නොවන බවය, කුරුල්ලන්ගෙ පියාපත්  විහිදා සිටින විට පියාපත් ඉදිරියේ සිට පිටිපස්සට වටකුරු වන බවත්, මෙමෙ ආකෘතිය පියාපත් වල පිටිපස්සෙ සිට ඉදිරියට වටකුරු වන බවය,
එමෙන්ම කුරුල්ලෙකුගෙ පිටපස තිරස්ව තියන් නමුට් මෙමෙ ආකෘතිය පිටපස සිරස්ව පිහිටීම යන කරුණු නිසාය , එයඉ මෙම ආකෘතිය යම්කිසි පියාබන වස්තුවක් හෝ පියාබන උපකරනයක ආකෘතිය ලෙස නිගමනය කරේය..

පුරාණ  egypt වරුන්ට අහසින් ගමන් යෑමේ වාහයක් තිබුනද??

2006 දී aerodynamics expert simon sanderson මෙමෙ ආකෘතිය මෙන් 5 ස් ගුනයක් විශාල ආකෘතිය නිර්මාණය කලේය,මෙම ආකෘතිය පියාසර කිරීමට හැකිද යන්න පරීක්ෂා කිරීමටය , එම ආකෘතිය සදා නිමකිරීමෙන් පසු  ඔවුන් එය කෘත්‍රිමව  ගුවන් ගත කරා පරීක්ෂා කලේය, ඔඋන්ගේ එම පරිශනය ඉතාමත් සාර්තක ලෙස සාර්තක විය
එයින් ඔඋන්ට පැහැදිලී උයේ එය  ඉතාමත් උසත් ලෙස නිර්මාණය කරණ් ලද සැහැල්ලු ගුවන්  යානයක ආකෘතියක් බවය,

නමුත් මෙය ගුවන් යානයක ආකෘතියයක්නම් මෙය පියාසර කරේ කෙසේද???
වර්තමානයේ මෙවන් ගුවන් යාන ගුවන්ගත කිරීමට තවත් යාන්වක් අවශ වේ, එමගින් මෙමෙ සැහැල්ලු ගුවන් යාව ඉහලට රැගෙන ගොස්, මුදාහැරීම මගින්  ගුවන් ගාත වේ,නමුත් පුරාන Egypt වරුන්ට එසේ තවත් යානවකින් ඉහලට රැගෙන ගොස් මුදා හැරීමෙ හැකියාවක් නොතිබිනි, Egypt පුරාවිද්‍යායන් කියන විදියට ඒ සදහා ඔවුන්  catarpool බාවිතා කර බව පැවසේ...,  catarpool magein යානයට පියාසර කිරීමට අවශ බලය ලබදීම මගින් යානය පියාසර කර අති බව පැවසේ

saqqara bird පියාසර කිරීමට යොදගත් උපකරයක්නම්, මෙවන් නිර්මාණ කිරීමට කොහෙන්ද දැනුම හා තාක්ෂණය,
පෘථිවියේ සිටින මිනිසුන්ගෙ එදිනෙදා වැඩකටයුතු ලෙහෙසි හා පාසු කිරීමට අවශ්‍ය දැනුම හා තාක්ෂණය, වෙනත්  ග්‍රහලෝකයේන් පැමිනි ජීවීන් ගෙන් ලැබුන බව විශ්වාස කරයි,පුරාණ Egypt වරුන්ට මෙවන් දේවල් කිරීමෙ හැකියාව තිබුනානම්, අද අපි සිතනවාට වඩා ඉතා දියුනු හ ඉහල සංකෘතියක සිටි බව පැහැදිලි වේ









No comments:

Post a Comment