Wednesday, August 27, 2014
පුරාණයේ ගුවන් යානා ආකෘති
ආදී යුගයේ ගුවන් යාන තිබු බවට හෝඩුවාවන් ලැබී ඇත්තෙ Egypt වලින් පමණක් නොවේ,Egypt වල සිට සැතපුම් 7000 ක් දුරින් Colombia DENSE කැලෑව පිහිට ඇත, DENSE කැලෑව පුරාවස්තු හා නටබුන් වලින් සමන්විත ප්‍රදේශයකි
ජනප්‍රවාද ගත EL DORADO ( CITY OF GOLD ) නම් රත්තරං වලින් පිරී ඇති නගරයක් මෙමෙ ගන කැලෑවේ හැංගී තිබෙන බවට බොහෝ නිදන් ගවේෂණකයන් විශ්වාස කරයි,නමුත් මෙමෙ ජනප්‍රවාද ගත නගරය කාටත් හොයාගෑනීමට බැරිවිය,
මෑතකදී TOMB-ROBBERS, MAGDALENA ගංගාව දිගේ කරන්න ලද සෙවීමේදී,දැනට අවුරුදු 1500 ක් පමන පැරණිය යුගයේ විසූ COLOMBIA ශිෂ්‍ටාචාරයක් වන TOLIMA නම් ශිෂ්‍ටාචාරය පිලිබඳ නටබුන් සොයාගැනීමට හැකිවිය,එම නටබුන් වල තිබී අගල් 2ක් 3ක් පමණ උස රත්තරන් වලින් සාදන ලද කුඩාප්‍රතිමා 100 පමණ හොයාගැනීමට හැකිවිය,
මෙයි ගොඩක් ප්‍රතිමා මාලුවන්ගේ හැඩරුවට සමානය,තවත් ප්‍රතිමා අද කාලේ fighting jet වලට සමාන හැඩ හුරු කමකින් යුක්ත වේ,fighting jet වලට සමාන මෙම ප්‍රතිමාවේ පිටිපස සිරස් අතට වරක්ද, තිරස් අතට වරලක්ද,අහස් යානාවේ රාමුවකින්ද සමන්විතය, මෙම ප්‍රතිමා දැනට මිහිපිට සිටින කිසිම සත්වයෙකුගේ හැඩරුවකට සමාන නොවේ,
පිටසක්වල ජිවීන් පිලිබද මත පලකරණ අය පවසන අන්දමට මෙමෙ අමුතු ප්‍රතිමා, වෙනත් ලෝකයනින් අපේ ලෝකටය පැමිනිමට බාවිතා කල යානා නිරූපනය කිරීමට කරණ ලද නිර්මාණ බවටය,
1997 German ගුවන් යානා විද්‍යාඥයන් පිරිසක්,Algund Eanboom සහ Peter Beltiethu ඇතුලුව පිරිසක්, මෙයට පියාසර කිරීමෙ හැකියාවක් තිබෙන බවට ඔප්පු කිරීම සදහා පරීක්ෂණයක් ආරම්බ කලේය, ඔවුන් මෙම රත්තරන් ප්‍රිතිමාව මෙන් විශාල ගුවන් යානයක් සාදා එයට ගුවන් යාන engine එකක් සවි කර පියාසර කිරී සූදානම් කලේය, ඔවුන් මෙයට කිසිම විඩියක වෙනසක් නොකර, අගලක්වත් අඩු නොකර අගලක්වත් එකතු නොකර තිබුනූ ප්‍රමාණයෙන් ම විශාල යානවක් සදා එය ගුවන් ගත් කලේය,එය ඉතාමත් සාර්ථකව දුරස්ත පාලකයකින් ගුවන් ගත කලේය
පිටසක්වල පිලිබද මත පලකරන අය පවසන අන්දමට, පුරාණ මිනිස්සු ගුවන් යානා තාක්ෂණය පිලිබද දැනන් සිටිය බවට හොද උදාහරණයක් ලෙසය,
පුරාණයේ ගුවන් යානා තාක්ෂණය පිලිබදව දැනන් සිටිබවට විවිද ප්‍රදේශ වලින් සාක්ෂි ලැබී ඇත, මෙවන් දෙයක් අහබු ලෙස සිදුවිය හැකිද????
Subscribe to:
Post Comments (Atom)








No comments:
Post a Comment